
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ(15) රාත්‍රියේ ගම්පහ නගර බස් නැවතුම්පොළ අසල වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලිසිය පවසයි.
මූලික වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට වෙඩිතබා පළාගිය බව කියනු ලැබේ.
ලොරි රථයේ සිටි පුද්ගලයන් දෙදෙනාට තුවාල සිදුවී නොමැත.
සිද්ධිය අතරතුර ඔවුන් වාහනයෙන් බැස අසල තිබූ වෙළඳසැලකට දිව ගිය බව පොලිසිය කියයි.
වාහනයට පමණක් හානි සිදුවී ඇත.
වෙඩි තැබීමට හේතුව තවමත් පැහැදිලි නැත.
සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart