April 10, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඔහු අද එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අධිකරණය පොලිස්පතිවරයා මුදාහැර තිබේ.