April 8, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2025 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 6.51 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 6.08 ට සාපේක්ෂව 7.1% ක වැඩිවීමකි.