
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආදිවාසී වැදි ප්‍රජාවේ නායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ ඩුබායි සංචාරයකට එක්ව තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක දක්වෙන්න්නේ ඩුබායි සිට කොළඹ බලා පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL 226 ගුවන් යානයට සාදරයෙන් පිළිගත් බවයි.
ඔහුට සත්කාර කිරීමට ලැබීම ගෞරවයක් බව ද ඔවුන් සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ නායකයා ලෙස, ඔහු අප සමඟ සිටීම දිවයිනේ ගැඹුරු මුල් බැසගත් උරුමය සහ සංස්කෘතික පොහොසත්කම සිහිපත් කිරීමකි.
ශ්‍රීලන්කන් ගුවන් සේවය තෝරා ගැනීම ගැන ඔබට ස්තූතියි.” යනුවෙන් එම සටහනේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart