
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බඩඉරිඟු ආනයනකරුවන් තමන්ට අල්ලස් ලබාදීමට සූදානම් වූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
කොළඹ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, බඩඉරිඟු ආනයනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇතැම් පුද්ගලයන් පසුගිය මාස හතර තුළ ඔහුව හමුවූ බවයි.
“පසුගිය මාස හතර ඇතුළත සමහර අය මාව මුණගැහෙන්න ආවා. බඩඉරිඟු ගෙන්වීමට අවසර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඔවුන් මට කීවා, ඒ සඳහා මුදලක් දෙන්නම් කියලා,” ඔහු හෙළිකළේය.
ලාල්කාන්ත අමාත්‍යවරයා කියාසිටියේ ආණ්ඩුව දේශපාලනයෙන් දූෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ඔප්පු කර ඇති බවයි.
කෙසේවෙතත් රාජ්‍ය සේවයේ දූෂණ වංචා සිදුවී ඇති බව පැවසූ අමාත්‍යවරයා “ඒකටත් විසඳුම් දුන්නම අපේ වැඩ ඉවරයි” යනුවෙන් ද පැවසුවේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart