
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
GSP ප්ලස් තීරු බදු සහනය සහනය තවදුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට නම් රජය විසින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු පියවර කිහිපයක් පවතින බව එකසත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී යුරෝපා හවුල සමග අපනයන සිදුකිරීමේදී අවම තීරුබදු මුදලක් වශයෙන් සියයට 23 ක වැනි අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවූ බවයි.
මේවනවිට එහි ඉදිරි පැවැත්ම දෙදරීමකට ලක්ව ඇති බැවින් රජය යුරෝපා හවුලේ යෝජනාව පරිදි වහාම වර්තමානයේ ක්‍රියාතමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ විකල්පයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
GSP ප්ලස් තීරු බදු සහනය ලබාගැනීම සඳහා එකඟ වූ කරුණු නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ද රජයේ වගකීමක් පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
2028 වනවිය රජය යුරෝපා කොමිසමට පිළිතුරක් ලබාදිය යුතු බවත්, මේවනවිටත් එම නියෝජිතයන් පැමිණ සාකච්ඡා පවත්වන බැවින් රජය ඒ සඳහා නිවැරදි පිළිතුරක් ලබාදිය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart