
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවී තිබේ.
පොලීසිය පැවසුවේ යෝෂිත රාජපක්ෂ සමග එහි පැමිණි බව කියන සැකකරුවන් තුන්දෙනකු එලෙස භාර වී ඇති බවයි.
කොළඹ පාර්ක් වීදියේ ඔක්ටොපසි රාත්‍රී සමාජ ශාලාවට ඉකුත් සති අන්තයේදී යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් එම සමාජ ශාලාවෙන් පිටත ගැටුමකට සම්බන්ධ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart