
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශයට පත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදීයි.
බ්‍රිතාන්‍ය රජය විසින් ඉකුත් සඳුදා මෙරට පුද්ගලයන් හතර දෙනෙකුට සම්බාධක පනවනු ලැබූ අතර හිටපු හමුදාපතිවරුන් වන ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ කරුණා අම්මාන් ලෙස හඳුන්වන විනයාගමූර්ති මුරලිදරන් එලෙස සම්බාධකවල ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart