March 24, 2025

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු (SSP) මාරුකර නව පත්වීම් ලබා දී ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි.

මතිවරණ කාලසීමාවක් වන බැවින් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඇතිව මෙම මාරුවීම් සිදුකර ඇති අතර, එම ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වේ.

අදාළ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පහතින් දැක්වේ.