Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධින කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ජර්මානු කාන්තාවක ඇප මුදල් තැන්පත් කර ඇත.
ඇය තරග කිරීමට සුදානමින් පසුවන්නේ ගලේවෙල ප්‍රාදේශීය සභාවටය.
මෙම කාන්තාව මේ වන විට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇතැයි වාර්තා සඳහන් කරයි.
මාරියා බෙනන්සා නමැති මෙම කාන්තාව ජනමාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ වෙනසක් ඇතිකිරීම සඳහා තමා මැතිවරණයට ඉදිරිපත් වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart