
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා නොවන බව එම පක්ෂ සාමාජික නිරෝෂන් පාදුක්ක පවසයි.
මේ අතර එරාන් වික්‍රමරත්නද දිවයින පුවත්පතට පවසා ඇත්තේ, තමා කොළඹ මහනගර සභාවට තරග නොකරන බවයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක පැවසුවේ ප්රමුඛ සාමාජිකයන් තිදෙනෙකු නම් කර ඇති බවත්, එම යෝජිත නම් අතරින් එක් අයෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.
එරාන් වික්‍රමරත්න පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා බව පවසමින් සජබ සාමාජිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කළ විමසීම්වලට පිළිතුරු දෙමින් නිරෝෂන් පාදුක්ක පැවසුවේ, එවැනි තීරණයක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉක්මනින් ගෙන නියම වේලාවට ප්‍රකාශයට පත්කරන බව නිරෝෂන් පාදුක්ක වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart