
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරයට පත්ව යෑමට නියමිත බව ‘දේශය’ වාර්තා කරයි.
මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිවන්නේ වසර 12 කට පසුවය.
නව තනතුර සඳහා මහින්ද සිරිවර්ධනගේ නම රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවට මේ වන විටත් යොමුකර ඇතැයි දැනගන්නට ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ මෙම උසස් තනතුර සඳහා මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයකු වන අජිත් අබේසේකරද ඉල්ලුම් කර තිබිණි.
එහෙත් රජය තෝරාගත්තේ මහින්ද සිරිවර්ධනය.
ඔහු මීට පෙර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර විකල්ප විධායක අධ්යක්ෂ ලෙස ද සේවය කර තිබිණි.
මුදල් ලේකම්වරයා නව තනතුර සඳහා පත්ව යෑමෙන් පසු මුදල් අමාත්‍යංශ ලේකම් පදවියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත්කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart