
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් මහතා අද යෝජනා කළේ හෙට පැවැත්වෙන සත්ව සමීක්ෂණයට සමගාමීව මන්ත්‍රීවරුන්ට හෙට නිවාඩු ලබාදිය යුතු බවයි.
හෙට උදෑසන 8.00 සිට 8.05 දක්වා රජය දිවයින පුරා සත්ව සමීක්ෂණයක් ප්‍රකාශයට පත් කර ඇති බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
“හෙට පාර්ලිමේන්තුවට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස අපි කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේ ගම්වලට ගොස් අපේ ගෙවතුවල සතුන් ගණන් කරන්න ඕනෑ. අපි පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපේ ගෙවල්වල සත්තු ගණන් කරන්නේ කවුද?” ඔහු ඇසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart