
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර පොල්හේන අන්තර්ජාතික ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිමකිරීමට පියවර ගැනීමට තීරණය කර තිබේ.
ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර ඊයේ(13) පැවැති සාකච්ඡාවකදීය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්මරක්ෂිත නිකායේ අතිගරු මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අලුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මණින් අලුත්වැඩියාව ආරම්භ කිරීමටත් තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart