March 14, 2025

මුත්තූර්, තහනගර් හි නිවසක් තුළ අද අලුයම වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන මෙම කාන්තාවන් තහනගර් හි පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඝාතනවලට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

මුත්තූර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.