Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොළඹ රතු පල්ලිය අසල ප්‍රධාන වීදියේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවිසැලක අද උදෑසන ඇති වූ ගින්නක් ගිනිනිවන හමුදාව විසින් මැඩපවත්වා ඇති බව කොළඹ මහනගර සභාවේ ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
සිද්ධිය උදෑසන 8:40 ට වාර්තා වූ බවත්, ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන රථ පහක් යොදවා ඇති බවත් ඔවුන් පැවසීය.
ගින්නෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර, ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart