
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නල්ල, මන්චිකඩේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත මගී බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනකු තුවාල ලබා තිබේ.
නල්ල පොලිසියට අනුව, තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන්ගෙන් 12 හැවිරිදි දරුවකු බරපතල තුවාල ලබා ඇති අතර, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
අනතුරින් බස් රථයේ සහ ට්‍රක් රථ රියදුරන් දෙදෙනාම තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට හේතුව සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart