
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි පළාත් පාලන මැතිවරණය යටතේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ‘සුපිරි චරිතයක්’ ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂයේ සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
“පක්ෂයක් විදිහට අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හොඳින් කටයුතු තරග කරනවා. සැළකිව ආයතන සංඛ්‍යාවක අපි බලය පිහිටුවනවා. කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා අපට සූක්ෂම සැලැස්මක් තියෙනවා. කවුරුත් හිතන්නේ නැති අපේක්ෂයෙක් අපි ඉදිරිපත් කරනවා” යනුවෙන් ඔහු සඳහන් කළේය.
නියමිත දිනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුයේ නම් සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාව සඳහා ජයගැනීමට තිබූ බවත් එය අහිමි කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart