
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරනු ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්.එම්.යූ.හේරත්ගේ කොන්ත්‍රාත් සේවා කාලය 2025‑03‑07 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව, එදින සිට පුරප්පාඩුවීමට නියමිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ කොන්ත්‍රාත් පදනම මත එක් වසරක (01) කාලයකට පත්කිරීමට තීරණය කර ඇත.
එම පත්කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart