
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමග කඩාවැටී තිබෙයි.
ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
මුහුදු කොරල් භාවිත කර බිත්ති බැඳ තිබූ මෙම ගොඩනැගිල්ල කාලයක සිට අබලන් වී ජරාජීර්ණ වී තිබුණ ද එය මේ වනවිට විදේශිකයකු සතුව පවතින අතර කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදුකර නැත.
මෙම ගොඩනැගිල්ල සහ ඉඩම එම විදේශිකයා විසින් මීටර වසර 25කට පමණ පෙර මිල දී ගෙන තිබුණකි.
ගාල්ල කොටුවේ විදේශිකයන් විසින් මිල දී ගෙන එලෙස අතහැර දැමූ පැරණි නිවාස සහ ඉඩම් කිහිපයක්ම පිහිටා තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart