March 3, 2025

ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය හෙට (04) දින ඛනිජ ඉන්ධන සඳහා ඇණවුම් ලබාදීමට තීරණය කර ඇත.

හෙට දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බැවින් ඇණවුම් පිළිගැනීමට තීරණය කර ඇති බව සංගමය පවසයි.