March 3, 2025

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා 2025 මාර්තු 17 සිට 2025 මාර්තු 20 දක්වා පිළිගනු ලබන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවසානය මාර්තු 20 වැනිදා දහවල් 12 ටය.