
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගිකයන්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික පොළියක් ගෙවීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ, තැන්පතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් 11.67% ක වාර්ෂික පොළිය මෙලෙස ගෙවිය යුතු බවයි.
ගෘහස්ථ පාරිභෝගිකයන් ඇතුළු සියලුම කාණ්ඩවල විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතු සඳහා වාර්ෂික පොළියක් ගෙවිය යුතුය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
නඩුවේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා නම්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart