February 26, 2025

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, අද උදෑසන 9ට අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දී තිබේ.