
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වාර්තා වන දුම්රියේ වනඅලි ගැටීම් සඳහා විසඳුමක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විශේෂ උපකරණයක් නිපදවා ඇත.
අලි මරණ වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මෙම උපාංගය නිර්මාණය කර තිබේ.
එම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායකට අනුව, නව උපාංගය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත.
මීටර් 500 ක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ වන අලියකු සිටියහොත්, මෙම උපාංගය විසින් දුම්රිය රියදුරුට ඒ බව දැනුම්දෙන බව ඔහු පෙන්වාදෙයි.
මෙම උපකරණය සඳහා දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තු අනුමැතිය ලබා දී ඇත.
මහාචාර්ය ලිලන්ත සමරනායක තවදුරටත් පවසන්නේ, එවැනි උපකරණ 4 ක් අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart