
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටහේනේ ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනක් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් රජයට අදහසක් පළකළ හැක්කේ, එම සිදුවීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව්ව පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී, ජනමධ්‍යවේදීන් දීර්ඝව කරන ලද ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, විමර්ශනයකින් තොරව ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීම සුදුසු නොවන බවයි.
පාතාලය සහ ආරක්ෂක අංශ සමග පවතින ජාලගත සම්බන්ධතා හේතුවෙන් මෙම සියලුම ඝාතන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart