
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මධුෂ්’ ගේ අවමංගල්‍යයට සහභාගී වූ බවට හැඟවෙන ආකාරයෙන් ෆේස්බුක් ගිණුමක බෙදාගත් ඡායාරූපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාගෙන් (IGP) ඉල්ලා තිබේ.
තරංග ලක්මාල් නමින් හැඳින්වෙන පුද්ගලයකු විසින් එම ඡායාරූපය ෆේස්බුක් හි බෙදාගෙන ඇති බව වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වාදෙන්නේ, මෙම පුද්ගලයා අසත්‍ය තොරතුරු බෙදාගෙන ඇති බවත්, එය හරහා සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කළ බවත්ය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart