
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් රුපියල් 650 ක වටිනාකමකින් යුත් ෂැම්පු බෝතලයක් සහ තේ කොළ ග්‍රෑම් සීයයේ පැකට්ටුවක් සොරකම් කළ උපපොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානයේ පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පේරාදෙණිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ උපපොලිස් පරීක්ෂකවරයෙක් බව පොලිසිය පවසයි.
අදාළ සුපිරි වෙළඳසැලෙන් විවිධ ද්‍රව්‍ය මිලදී ගත් සැකකරු තේ පැකට්ටුවක් සහ කුඩා ෂැම්පු බෝතලයක් සොරාගෙන ඒවා සාක්කුවට දමාගන්නා ආකාරය එම සුපිරි වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබේ.
අනතුරුව සුපිරි වෙළඳසැලේ ආරක්ෂක නිලධාරීන් පොලිස් නිලධාරියා පරීක්ෂා කර ඇති අතර පසුව ඔහුව සොරාගත් භාණ්ඩ ද සමඟ පොලිසියට භාර දී ඇත.
සැකකරු තවත් වසර දෙකකින් සේවයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස් නිලධාරියකු බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart