February 24, 2025

ආරක්ෂක අංශවලින් පළාගිය සියලුම සෙබළුන් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මේ බව තහවුරු කර ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.