
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 1.5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ශ්‍රී ලාංකික මගියකු අත්අඩංගුවට ගන්නා ලදී.
කඩවත සූරියපාලුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මෙම කාන්තාව රූපලාවන්‍ය ශිල්පිනියකි.
ඇය ඊයේ (22) පස්වරු 03.30 ට ඩුබායි සිට 8D-824 දරණ ෆිට්ස් එයාර් ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණියාය.
ඇය රැගෙන ගිය ගමන් මලුවල විදේශීය සිගරට් කූරු 10,000 ක් අඩංගු විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇය සතුව තිබූ සිගරට් පෙට්ටි 50 අත්අඩංගුවට ගත්හ.
මගියා දැන් පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර අඟහරුවාදා (25) මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart