
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්, අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන අමිල චන්ද්‍රානන්ද නොහොත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට සැකකරු ඉදිරිපත් කළ අතර එහිදි පොලිසිය කියාසිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබා විමර්ශන සිදුකළ බවයි.
මෙම සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර පවතින බවද පොලිසිය එහිදී පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart