
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ දේහය භාරගැනීමට ඔහුගේ ඥාතීන් කිසිවෙක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඔහුගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පවුලේ ඥාතීන් විසින් දේහය භාරගැනීමට පැමිණෙන බලාසිටින බව පොලිසිය පවසයි.
‘ගණේමුල්ල සංජීව’ නමැති කුප්‍රකට කල්ලි නායකයා ඊයේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කර කෙරිණි.
ඔහු බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර නීතිමය කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඔහු මිනීමැරුම් සිද්ධි 19කට සම්බන්ධ සැකකරුවකු බව පොලිසිය පවසයි.
මේ අතර, අද උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ප්‍රවේශ දොරටු අසල ආරක්ෂාව තරකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart