
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල – කොළඹ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු කාන්තාවක් බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, දුම්රිය පා පුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කිරීමේදී එම කාන්තාව දුම්රියෙන් ඇදවැටී ඇති බවයි.
පොලීසියට පවසන පරිදි කාන්තාව ගලක හැපී දුම්රියෙන් වැටී බරපතල ලෙස තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 53 හැවිරිදි පර්මිනෝවා ඔල්ගා නමැති රුසියානු ජාතික කාන්තාවකි.
අනතුරින් ඇගේ හිසට බරපතළ තුවාල සිදුව තිබූ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති ඇය අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර, කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියෙන් ඇල්ල දෙසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart