
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකෙරෙන මුදල් විශුද්ධිකරණ විමර්ශනයට අදාළව ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට විදේශ ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග යළි තහවුරු කර තිබේ.
නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත ඉකුත් දා ජනමාධ්‍ය වෙත කියාසිටියේ එවැනි විදෙස් ගමන් තහනමක් නොමැති බවට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇති බවයි.
අධිකරණයෙන් නියෝග නොකළ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වරදක් කර ඇති බවද ඔහු චෝදනා කළේය.
කෙසේවෙතත් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියාසිටියේ තමන් සත්‍ය කරුණු ප්‍රකාශ කළ බවත්, ඩේසි ෆොරස්ට්ට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බවත්, එය ක්‍රියාත්මක වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart