
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයන් 13 දෙනකු බේරාගෙන ඇත.
ඒ අනුව, ඔවුන් ආරක්ෂිත වන අතර ශ්‍රී ලංකාවට ආපසු රැගෙන ඒමට පෙර බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මාරුකරනු ලැබේ.
තවත් 4 දෙනකු තවමත් රැඳවුම් භාරයේ පසුවන අතර, ඔවුන් නිදහස් කරගැනීම සඳහා කටයුතු සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් මත මෙම ගලවා ගැනීම් සිදුකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart