
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටින මැලේසියානු සංචාරක ෆාරා පුත්‍රි මුල්යානි, දියලුම දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි ශ්‍රී ලාංකිකයකු බේරාගෙන තිබේ.
මෙම සංචාරක කාන්තාවගේ කැමරාවේ පටිගත කර ඇති වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ජලයට වැටුණු තම මිතුරා බේරා ගැනීමට උදව් ඉල්ලා කෑගසන තරුණයන් පිරිසකි.
ඒ අසල සිටි මෙම සංචාරක කාන්තාව කිමිදී එම පුද්ගලයා බේරාගෙන ගොඩට ගෙන එන ආකාරය දක්නට ලැබෙන අතර, පසුව ඔහුගේ මිතුරන් විසින් ඔහුව රැගෙන යනු ලැබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මැලේසියානු සංචාරක ෆාරා පුත්‍රි මුල්යානි, දිය ඇල්ලේ අනතුරු පිළිබඳව දැනුවත් වන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart