
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කරයි.
එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බව ඔහු ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම නැවත මෙවන් තත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවරයන් ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඇමතිවරයා පවසයි.
පසුගිය ඉරිදා පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටුණු අතර ඒ සමගම නොරොච්චෝලේ බලාගාරයද අක්‍රීය විය.
ඉන් අනතුරුව විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින කලාප 4 කට වෙන්කර විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart