
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ කොටසකට ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පවාන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ජල සැපයුමට කිසිදු බාධාවක් නොමැති බවයි.
කෙසේවෙතත්, මහින්ද රාජපක්ෂගේ නිවස අසල පිහිටි ඔහුගේ හිටපු ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු පදිංචිව සිටි ඉඩමක ජල සැපයුම විසන්ධි කර තිබේ.
2024 ඔක්තෝබර් මාසයේදී එම පිරිස දේපළෙන් ඉවත් වී ඇති අතර, මෙම දේපළ සඳහා ජල බිල්පත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගෙවනු ලබන බව එම නිවේදනයේ සඳහන් වේ.
හිඟ මුදල් පියවීම සඳහා ලේකම් කාර්යාලයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
දේපළ සඳහා නොගෙවූ ජල බිල්පත් වෙනුවෙන් ආසන්න වශයෙන් රු. 429,000 ක හිඟ මුදලක් ඉතිරිව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart