February 12, 2025

පසුගියදා දිවයින පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධ ගැටලුව වඳුරකුට ලඝුකළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවක සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් හෙතෙම පෙන්වාදුන්නේ, පසුගිය ඉරිදා විදුලිය විසන්ධිවීම පැහැදිලිවම ධාරිතාව කළමනාකරණය පිළිබඳ ගැටළුවක් බවයි.

42.31%
17.27%
32.76%