February 12, 2025

යාපනයේ හෝටලයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පොලිසියට අනුව, තුවාල ලැබූ පුද්ගලයන් කියාසිටින්නේ, ආහාර ගනිමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මන්ත්‍රීවරයා විසින් තමන්ට පහරදුන් බවයි.

42.31%
17.27%
32.76%