![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-11-at-7.59.54-PM-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නවීනතම LED ආලෝකකරණ පද්ධතියේ වැඩ නිමවීමට ආසන්නව ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එම ක්‍රීඩාංගණ ය දඹුල්ලෙන් පසු LED කුළුණු හයකින් සමන්විත ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්වනු ඇත.
සංවර්ධන කටයුතු හේතුවෙන් ක්‍රීඩංගණයේ තරග පැවැත්වීම තාවකාලිකව නවතා දමනු ලැබීය.
එහි ප්‍රතිඵලයක් ලෙස එළැඹෙන ඕස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා එක්දින තරඟ පෙබරවාරි 12 සහ 16 යන දෙදින තුළ පැවැත්වෙන්නේ ආලෝකය යටතේ නොව දිවා තරඟ ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart