February 10, 2025

ටොයෝටා ලංකා (Toyota Lanka) සමාගම සිය පුළුල් පරාසයක විහිදුනු අලුත්ම වාහන සඳහා නවතම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, වාහන ආනයන තහනම ඉවත් කර සංශෝධිත බදු අනුපාත හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් පසුවය.

නව මිලකරණය වත්මන් විනිමය අනුපාත, තීරුබදු සහ රජයේ බදු, වැට් බදු ඇතුළුව සියලුම මිල ගණන්වලට අනුකූලව ප්‍රකාශයට පත් කර ඇතැයි Toyota Lanka සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව, Toyota Lanka සමාගම යාවත්කාලීන කළ මිල ගණන් පහත පරිදි වේ.

1. Toyota Lite Ace : රුපියල් මිලියන 7.45 සිට
2. Toyota Wigo : රුපියල් මිලියන 9.15 සිට
3. Toyota Lite Ace Van: රුපියල් මිලියන 11.4 සිට
4. Toyota Raize : රුපියල් මිලියන 12.25 සිට
5. Toyota Hilux (Single Cab) : රුපියල් මිලියන 15.2 million සිට
6. Toyota Hiace : රුපියල් මිලියන 19.95 සිට
7. Toyota Coaster : රුපියල් මිලියන 19.8 සිට
8. Toyota Yaris Ativ : රුපියල් මිලියන 18.5 සිට
9. Toyota Rush : රුපියල් මිලියන 17.95 සිට
10. Toyota Corolla : රුපියල් මිලියන Rs. 28 සිට
11. Toyota Prius : රුපියල් මිලියන 28.9 සිට
12. Toyota RAV4: රුපියල් මිලියන 37.5 සිට
13. Toyota Camry : රුපියල් මිලියන 44 සිට
14. Toyota Land Cruiser 250 : රුපියල් මිලියන 75 සිට
15. Toyota Alphard : රුපියල් මිලියන 73.9 සිට
16. Toyota Fortuner : රුපියල් මිලියන 61 සිට
17. Toyota Land Cruiser 300 : රුපියල් මිලියන 118 සිට

42.31%
17.27%
32.76%