![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-11-at-3.21.33-PM-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ සතියේ ඩුබායි සිට කොළඹ බලා ගමන් කළ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක තවත් මගියෙකුගේ ගමන් මලුවලින් වටින අත් ඔරලෝසු සහ අනෙකුත් වටිනා භාණ්ඩ සොරකම් කළ බවට චෝදනා එල්ල වූ චීන මගියකු නීතිමය ක්‍රියාමාර්ගවැලි බේරී ගොස් ඇත.
ඊට හේතුව සොරකමට ලක්වූ පුද්ගලයා තම පැමිණිල්ල ඉදිරියට ගෙනයෑමට අකමැති වීම බව වාර්තා වේ.
ගුවන් යානයේ ආසනවලට ඉහලින් ඇති ගමන් මලු රඳවනයේ තිබූ ඔහුගේ ගමන් මලුවලින් අයිතම කිහිපයක් අතුරුදහන් වී ඇති බව හෙළිවීමෙන් පසු, අදාළ පුද්ගලයා ඒවා සෙවීමට පටන්ගෙන ඇති අතර, පසුව ඒවා චීන මගියෙකු සතුව තිබී සොයාගෙන තිබේ.
ක්‍රියාපටිපාටියට අනුකූලව, ගුවන් සේවය බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ අදාළ අංශ අමතා ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත්, භාණ්ඩ සොයාගත් බැවින් පොලිස් පැමිණිල්ලක් ගොනුකර මෙම කාරණය ඉදිරියට ගෙනයෑමට අදාළ මගියා කැමැත්තක් දක්වා නැත.
ඒ අනුව, චීන මගියාට පිටව යෑමට අවසර ලැබුණු අතර, පසුව ඔහු රට හැර ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart