Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිසැර වැදීමෙන් වයස අවුරුදු 7ක කුඩා දරුවකු මියයෑම පිළිබඳ ඛේදජනක පුවතක් පුලියන්කුලම පොලිස් වසමේ පලෙයිවාඩි ප්‍රදේශයෙන් වාර්තා වේ.
පුලියන්කුලම පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රියේ දරුවාට විදුලිසැර වැදී ඇති බවයි.
අනතුරුව වව්නියාව රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ පුලියන්කුලම, පලෙයිවාඩි ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
ජල පොම්පයකින් විදුලි ධාරාවක් ස්පර්ශ වීමෙන් දරුවාට විදුලිසැර වැදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෘතශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart