![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/POLICE-RESCUE-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියේ ගිලී යමින් සිටි රුසියානු ජාතිකයින් සිව්දෙනකු බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වී තිබේ.
අහුන්ගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි 38 හැවිරිදි රුසියානු ජාතිකයකු දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුගේ දිවි බේරාගෙන ඇත.
එම ජීවිතාරක්ෂක මෙහෙයුමට සම්බන්ධ වී ඇත්තේ අහුන්ගල්ල පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරීක්ෂක මනෝජ් ආරියරත්න සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු පිරිසකි,.
මීට අමතරව හික්කඩුව වෙරළ තීරයේ දී රුසියානු සංචාරකයන් තිදෙනෙකු රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදී හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ගේ දිවි බේරාගෙන වෙරළ තීරයට රැගෙන විත් තිබේ.
සිද්ධියට මුහුණ පා ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 42 සහ 71 යන වයස්වල පසුවූ මුද්ගලයන් දෙදෙනෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart