![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/01/bribe-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 11,000 ක අල්ලසක් ලබා ගැනීමේ වරදට මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාල සහායකයකුට, කොළඹ මහාධිකරණය විසින් වසර හතක් ඇතුළත ගෙවීයන පරිදිවසර 28 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.
අධිකරණය ඔහුට රුපියල් 31,000 ක දඩයක් ද නියම කළේය.
2016 සැප්තැම්බර් 19 වන දින ආනයනික සීසීටීවී කැමරා ඒකක 30ක් රේගු බදු රහිතව මුදාහැරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart