![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/TRAIN-SEATS-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 මාර්තු මස 10වන දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියවල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රියවල තෙවැනි පංතියේ වෙන්කළ ආසන පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.
එමෙන්ම එම දුම්රියන් නැවත කොළඹ බලා ධාවනය වන විට ද එම පහසුකම ඉවත් කිරීම නිසා දුම්රිය 6ක එම පහසුකම ඉදිරියේ සිට ක්‍රියාත්මක නොවේ.
ඒ අනුව එම දුම්රියවල මේ දක්වා ආසන වෙන්කිරීමේ පහසුකම් තිබූ තෙවැනි පංතියේ මැදිරි සාමාන්‍ය තෙවැනි පංතියේ මැදිරි ලෙස ඉදිරියේ භාවිත වනු ඇත.
සාමාන්‍ය හා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් වෙන්කරන ලද මෙම ආසන පහසුකම ඉවත් කිරිම හේතුවෙන් එම ජනතාව යම් අපහාසුතාවයට ලක්වනු ඇති බව දෙපාර්තමේන්තු වාර්තා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart