February 6, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබේ.

ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (06) උදෑසන වරෙන්තුව නිකුත් කළ බව ජනමාධ්‍ය වාර්තා කර ඇත.

42.31%
17.27%
32.76%