![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/GUNMAN-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හතරකදී තුවක්කුකරුවන්ට යතුරුපැදි මගින් ප්‍රවාහන පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහේෂිත පෙරේරා හෙවත් ‘ජනයා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.
පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද සොයාගැණුනු බවයි.
එක් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැකකරුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ කොන්ත්‍රාත්තුවක් ලැබී ඇතැයි අනාවරණ වී ඇතයි ද පොලිසිය පවසයි.
‘කොස් මල්ලි’ නමැති අපරාධකරුගේ සමීපතමයකු වන මෙම සැකකරුගෙන් දින 7ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart