February 5, 2025

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කර තිබේ.

මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකආශයකට අදාළව මෙම නඩුව ක්‍රියාත්මක විය.

42.31%
17.27%
32.76%